1. Dodo Mahaththaya

    Coronavirus (Covid19) Megathread #2

    USA වල මහ පණ්ඩිත හරක් සෙට් එකක් ඉන්නවා.... අර තව කොහෙද මන්දා මම කොමෙන්ට් එකක දැක්කා, ඉතාලි කාරයො කියන්නේ රෝමන් ලා ම තමයි,උන් කකා බිබී සැපේ බීච් වල හිටියලු පහුගිය කාලේ... :baffled::baffled::baffled:
  2. Dodo Mahaththaya

    Coronavirus (Covid19) Megathread #2

    උඹේ කතාව ඇත්ත....නැත්තන් මැරුණු ආච්චි ගේ බෙහෙත් තුණ්ඩුව අරගෙන පාරට යයි යෑ...:dull::dull::dull:
  3. Dodo Mahaththaya

    Coronavirus (Covid19) Megathread #2

    උඹලට හිතෙන්නේ නැද්ද මේ ගැන මාධ්‍ය හරහා මිනිස්සුන්ට දැනුවත් කිරීමක් කලොත් හොඳයි කියල....නැත්තන් මිනිස්සු නිකන් පාරේ පොලිසියත් එක්ක ගහ ගන්න වෙන්නේ.... හදිසි තත්වයන් වර්ග කරලා මිනිස්සු දැනුවත් කරන එක..
  4. Dodo Mahaththaya

    Coronavirus (Covid19) Megathread #2

    ඇත්තට මේ වගේ වෙලාවක කටයුතු කරන්න ඕනේ කොහොමද? ලඟම පොලිසියට කියන එකද ? නැත්තන් සුවිසැරිය ට කියන එකද ? මම කියන්නේ හාර්ට් ඇටැක්, සර්ප දෂ්ටන, වගේ හදිසි අවස්ථා.. :confused::confused::confused:
  5. Dodo Mahaththaya

    හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය..

    අඩෝ....සිරාවට ඒ නිව්ස් එක බලද්දී පපුව නිකං හිර උනා වගේ බං...මාරම කැප කිරීමක්. :sorry::sorry::sorry:
  6. Dodo Mahaththaya

    Coronavirus (Covid19) Megathread #2

    හුකනවා......පිස්සු හුත්තලනේ බන්.... :baffled::baffled:
  7. Dodo Mahaththaya

    Coronavirus (Covid19) Megathread #2

    අඩෝ......ඒක කියෙව්වම අවුල් ගියා. :(:(:(
  8. Dodo Mahaththaya

    Coronavirus (Covid19) Megathread #2

    Very Soon America will reach 100 thousand cases....:baffled::baffled::baffled:
  9. Dodo Mahaththaya

    පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

    රේඩියෝ එකක්වත් පටන් ගන්කෝ අයියේ...:dull:
  10. Dodo Mahaththaya

    වංගෙඩි ගලෙන් - ආදරකන්දට

    :love::love::love::love: හුඟ දවසකින් ලස්සන හයිකින් රිපෝර්ට් එකක් කියෙව්වේ බන්....පට්ටම ලස්සනයි.ලංකාවේ තියෙන ලස්සනම පලාතක්.... දිගටම ලියපන්..... මමත් කාලෙකින් එළකිරි ආවේ...ඒ නිසා පස්සේ දවසක රෙප් දෙන්නම්... ElaKiri.com Message You must spread some Reputation around before giving it to The Hacker...
  11. Dodo Mahaththaya

    ජුන්ඩා

    :lol::lol::lol::lol: උඹට ඔහොම නම් හම්බ ජුන්ඩන්ට කොහොම ඇද්ද......ටික දවසක් යද්දී ඕක ඇත්තිල්ලිලා හරි යනවා. ඊට පස්සේ රිදෙන්නේ නැහැ. එතකන් ඉවසපන්.....
  12. Dodo Mahaththaya

    Coronavirus (Covid19) Megathread #2

    ප්ලාස්මා කියන්නේ මොනවද? අන්න එව්වා දෙනවා කියල කොහේ හරි දැක්කා....ඇත්ත නැත්ත දන්නේ නැහැ...:confused::confused:
  13. Dodo Mahaththaya

    Coronavirus (Covid19) Megathread #2

    පිස්සු හුත්තල නේ බන්, මේ වෙලාවේ ආණ්ඩු පෙරලන්න.....:baffled::baffled:
  14. Dodo Mahaththaya

    |ගිනිගත් මධු සමය| 18+

    :baffled::baffled::baffled::baffled:
  15. Dodo Mahaththaya

    අන්වර් මනතුංග/Anver Manathunga

    සල්ලි වලට කහින කන්වර්ට් හම්බයෙක්.......:dull:
  16. Dodo Mahaththaya

    වසංගත, ආපදා සහ රටේ අනාගතය....

    නීතිය සබ්ජෙක්ට් එකක් විදිහට ඉස්කෝල උගන්වන එකට නම් මමත් කැමතියි....ටිකක් අමාරු වැඩක් නේද..

    No contents