පට්ට ආතල් කාරයෝ සෙට් එකක් නේහේ මේකේ ඉන්නේ...!!:D:D
මේක මරිසි වැඩද නෑ...!! මගේ first love එක 4 වසරේ දී ඉස්කෝලේ..! වැඩේ කියන්නේ ඒක ඒ කෙල්ල දන්නේ නැහැ....:no:
ඒ කෙල්ල මගේ ඉස්සරහ හිටියේ..! මට කියාගන්න බෑ...!!
දවසක් හදිස්සියේ ඉස්කෝලේ ඉවර උන වෙලාවක එකී මගේ පුටුව ඩේස් එක උඩින් දාලා..!:shocked:
මම...