1. dikdok

    ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ අග්‍&

    pope ඉතිහාසයේ 3න් වෙනි වතාවටලු ඔය විදිහට වෙනත් ආගමක සිද්දස්ථානයකට pope කෙනෙක් ආවේ.....!! Bump ekak danna watinawa
  2. dikdok

    අද රෑට ITN News

    Sira kathawa....!! bump
  3. dikdok

    මොනවා හරි කරන්න ඕනේ යාලුවනේ!!!

    නොදකිං මෙහෙමත් හාල් පාරුවෝ...
  4. dikdok

    UAV - Uninhabited Aerial Vehicles

    ජය වේවා අයියා.....!!
  5. dikdok

    Patta සින්දුව....!

    Really Thanx Machan..! Mama oya seen eka dannethuwa hitiye...!! oya system eka hoya hoya hitiye
  6. dikdok

    Patta සින්දුව....!

    Mee Sinduwa Patta Lassanai...!:D Ahala balanna..! Theme ekath wenas..! Muge thawa mara lassana sindu set ekak tiyenawa..! :yes: https://www.youtube.com/watch?v=BRyl1MWp3nk https://www.youtube.com/watch?v=BRyl1MWp3nk#t=84
  7. dikdok

    විධායක ජනාධිපති

    මෙත්‍රිපාල ටත් 2/3 ඕනනේ ව්‍යස්තාව වෙනස් කරන්න.
  8. dikdok

    මට Teeth Braces(දත් වැට) ගැන help

    ammo....! giya athme minissunta lomba keemee prathipala
  9. dikdok

    Motor Cycle Government

    මට ටිකක් කියපල්ලා මේකට කොහොමද apply කරන්නේ....? මොනාද මේකට බලන සුදුසුකම්....? රජයේ සේවයේ මොන ශ්‍රේනියටද ඕවා ගන්න පුළුවන්...!!?
  10. dikdok

    මට Teeth Braces(දත් වැට) ගැන help

    සිරා කට්ටද බන්....? අව්ලක් නෑ දැන් නම් දැඩි උවමනාවක් තියෙනවා බන් ...?:no::yes:
  11. dikdok

    මට Teeth Braces(දත් වැට) ගැන help

    thanks macho...!! වයස ප්‍රශ්නයක් නැද්ද braces danna..?
  12. dikdok

    මට Teeth Braces(දත් වැට) ගැන help

    මට Teeth Braces(දත් වැට) ගැන help මට Teeth Braces(දත් වැට) ගැන help එකක් ඕනේ...! මේකක් පෙර්මනට් දාගන්න සැහෙන ගානක් යනවලු...!! මට මේ ගැන දන්නා අය විස්තර ටිකක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්...?
  13. dikdok

    Dilantha Malagamuwa Sunday Divaina

    proud abt u...!
  14. dikdok

    Bank Loan ගැන

    attada..? ikmanata ganna puluwannam echcharai...! mata number eka ewannako..! or PM
  15. dikdok

    Bank Loan ගැන

    poliya kohomada..? kochchara kaalayak yaida..?
  16. dikdok

    Bank Loan ගැන

    thanks macho uba wedi wisthara dannawada...?
  17. dikdok

    Bank Loan ගැන

    යාලුවනේ මට බංකු loan ගැන පොඩි උදව්වක් ඕනා වෙලා තියෙනවා....!!:yes: මට course එකක් කරන්න සල්ලි ටිකක් ඕනවෙලා තියෙනවා..!:dull: බංකු වලට ගිහින් බැලුවා. නමුත් හරි අදහසක් ලැබුන්නෑ...! මට ලක්ෂ 5ක් විතර ගන්න ඕනා...!! අවුරුදු ගාන වැඩි උනත් කමක් නෑ. පොලී අනුපාත එහෙමත් කියන්න පුලුවන්නම් හොදයි...

    No contents