මමත් දැක්ක එක හාමුදුනමක් ඔය ප්රකාශේ කරනවා ..එකත් තව කියන කතාවක් බන් ..මල ගෙදර ආවේ නෑදැයෝ ගමේ වටේ පිටේ මිනිස්සු නෙවෙයි , ජාතිවාදී මුහුණුවරක් දීල ප්රචාරේ යවල රට වටෙන්ම මේකට ගෙන්නගෙන ගේමට ගේම වගේ සින් එකේ .පන්සල් ඩෝසර් කරද්දී ගියේ නැති අර පොඩි ළමයි දුෂණය කරලා මරද්දී ඒ මල ගෙවල් වල ගියේ නැති...