ඔක්කොම ත්රස්තවාදී තමයි අයි එස් අයි එස් එකට සපෝර්ට් කරන එකයි සිංහල මේවගේ වැඩ වලට සපෝර්ට් කරන එකයි දෙගොල්ලොම එකයි ...
නිතිය විසදන්න ඕනි අපරාදයකට ජාතිවාදී මුහුණුවරක් දීල ,අපරාධයට සම්බන්ද නැති සාමාන්ය මිනිස්සුන්ට දඩුවම් කරන්න ගියා ..එකයි කොලහාලයක් උනේ මේක ..දැන් අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල...