කොල්ලනේ, මේ උඹලටත් එක්ක මේ කියන්නෙ බන්. කෙල්ලන්ට විතරක් නෙවෙයි. කෙල්ල සුදුයි, පට්ට කෑල්ල කියල මොනවත් හොයල බලන්නෙ නැතුව කිසිම ගැලපීමක් නැති හෝන්තුවක් අනේ ආදරේ කියල කරගහගෙන පස්සෙ වද විඳින්න එපා. ඒව තේරුමක් නෑ. කෙල්ල කාගෙ කවුරු උනත්, අම්ම තාත්ත කොහොම උනත් කොයි වගේ පරිසරයකින් ආවත් කමක් නෑ, ගොන් ගහක්...