හොරකමක්. දාල ගියෙ නැත්තං පුළුවන් වෙන්නෙ Google social media and zoom microsoft only. ඒක තමා standard එක ඒ package එකේ. එතකොට ඊට වඩා හැම එකක්ම use කරන්න පුළුවන් විදිහට ජිල් මාට් එකක් ගහනව කියන්නෙ හොරකමක් තමා ඉතින්. ඒක ඔයාගෙ හිත යටින් දන්නව. Dialog එකෙන් කියල තියනව නං VPN එක දාගෙන යන්න පුළුවන්...