නැහැ. මට කෙදිරිගාන්න මොකුත් ප්රශ්නයක් නෑනෙ. සතුටින් ඉන්නෙ. ඔයාගෙ පරාජය දුක පිටකරගන්න බැරි නිසා අර කොහොමහරි වචන වලින් හරඹ කරල දිනන්න හදන මානසිකත්වෙ ඉන්නෙ හින්ද ඔයාගෙ comment වලට මම ඉතින් reply කරනව. මටත් හොදයි මගෙ thread එකත් bump වෙනව කට්ටියට මගෙ prediction එක දකින්න