1. jhnnwp

    රජය මේ ටියුෂන් කරන උන් ගැන හොයන්න ඕන...

    මුන් නීතියට උඩින් යන්න හදන්නෙ, මුන් හිතන්නෙ සමාජෙ අනික් හැම එකාම උන්ගෙ ටියුෂන් වල වහල්ලු කියල. ලොකු ටෝක් දෙනවා හැමෝටම... සමාජයක් රවටන රැල්ලක් තියෙන්නෙ ටියුෂන් වල, ඒව ඇතුලෙ මෙහෙම උන්ව අල්ලන්න බැරි ආණ්ඩු මොකටද?
  2. jhnnwp

    රජය මේ ටියුෂන් කරන උන් ගැන හොයන්න ඕන...

    මුන්ව අල්ලන්න ඕන ටවුන් පිටිං උන්ගෙ වගේ board ගහගෙන ඉන්නෙ, board එකට මුවා වෙලා හැම එකවම අල්ලෙ නටවන්න පටන්ගෙන මුන් තියෙන්නෙ. අනවසර ඉදිකිරීම් මුන් ගොඩක් තැන්වල අටවනවා, සභා වල උන් බුදියන් ඉන්නෙ මුන්ගෙන් කෑම හම්බෙන නිසා වෙන්න ඇති. දූෂණයට එරෙහි ආණ්ඩුවට මේව හොයන්නෙ නැද්ද?
  3. jhnnwp

    රජය මේ ටියුෂන් කරන උන් ගැන හොයන්න ඕන...

    මුදලට යටකරගෙන් ඉන්නෙ මුන් හැම එකාම, උන්ට වෙනම නීති තියෙන්න බැහැනෙ රටේ...
  4. jhnnwp

    කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණිය

    රාජ්‍ය සේවය එපා රටකට පලයන්, මිනිස්සුන්ට ඕකුං හරියට සේවය දෙන්නෙ නැති නිසා, මිනිස්සු ඉල්ලන සාප උන්ගෙ පවුල් වල උන්ටත් වදිනවා... උඹටත් වද්දගන්න කැමතිනම් රාජ්‍ය සේවය තෝර ගනිං.
  5. jhnnwp

    ශලනි තාරකා මොකක්ද මේ මීගමුව බන්ධනාගාරෙ කරන්නෙ? 😮🧐

    උඹට සැප දෙයි ලොල් පසුම්බිය පරිස්සම් කරගනිං
  6. jhnnwp

    රජය මේ ටියුෂන් කරන උන් ගැන හොයන්න ඕන...

    සමහර උන් උඩින් ටියුෂන් පෙන්නගෙන, යටිං වෙන කළු සල්ලි විසිකිරිලි කරනව වෙන්න පුළුවන් නේද? ඒ සල්ලි යට මත්ද්‍රව්‍ය වෙළඳාම හා බෙදාහැරීම තියෙන්නත් පුළුවන්. මොකද මේ තියන ටියුෂන් කඩ ගොඩේ තරඟය දැක්කම, මෙච්චර මුන්ට උපයන්න කොහෙත්ම බැහැ. මේව ගැන රජයට හොයන්න බැරිද? මුන් දේශපාලුවෝ කරේ තියාගෙන ඉන්නෙ මුන්ගෙ මේ...
  7. jhnnwp

    government doing a good job

    වැඩක් නැහැ බිම්මට්ටමේ ඉඳන්න පොට්ටුවො බේරිල්ලක් යන්නෙ, මුන්ගෙ සභා වල සභාපතිල පොට්ටුවට කඩේ යන දූෂිත නිලධාරීන්ගෙ කීමට වැඩ. ඔක්කොම යාළුවො වෙලා ඉන්නෙ. රට පුරාම අනවසර ඉදිකිරීම් යනව අල්ලසට... මෙහෙම උන් නම් අනුරගෙ සභා වල හාන්නේ ඇත්ත කියයිද උන්?
  8. jhnnwp

    ගොඩක් කෙල්ලේ මග ඇරෙනවා බන් සල්ලි නැති හන්දා

    Kellek gaththu data hithei wahane witharak thibbanam athi kiyala Lol
  9. jhnnwp

    Rajaye idama walata game dena samahara AG la athare...

    Ehema nowi ewa rakaganna hadapu eka niladariniyakata anduwa salakapu hati meka da? Thawamath hitapu dushithayange balal ath lesa atham nildarin thirana ganimin atha. Anura mekada oyage anduwenuth wenne? Lankawe NHDA eketh housing project giya godak thanwala reservation mankolla kanna dila...
  10. jhnnwp

    මුන් තරම් වගකීම් විරහිත විදිහට කතා කරන උන් ටිකක් තවම බලේට ඇවිල්ල නැහැ අවුරුදු 70 ගානටම

    සමාජය හරියට හදන්න ඕන පාසල් පද්ධතියෙන්... ඒක නොවීමේ සංඛ්‍යාලේඛන තමයි මේවා...
  11. jhnnwp

    බන්ධනාගාර තදබදය ඇති වුනේ පසුගිය රජය කල වැරදි නිසා..- අධිකරණ ඇමති

    මෙන්න හැදෙන්න ඕන දේවල්, මෙහෙම කරන්න වියදම් දැරුවට පාඩු නැහැ. සමාජයක් නැතිකරන ජාවාරම් නැති කරන්න. මෙහෙත් ඔහොම ඒ වෙලාවේම check දාන්න වියදම් කරන්න බැරි ඇයි පාලකයොන්ට?
  12. jhnnwp

    බන්ධනාගාර තදබදය ඇති වුනේ පසුගිය රජය කල වැරදි නිසා..- අධිකරණ ඇමති

    ඒ වෙලාවේම සාම්පල් එකක් අරගෙන, අනික්වා අළු කරන්න ක්‍රමයක් නැද්ද?
  13. jhnnwp

    බන්ධනාගාර තදබදය ඇති වුනේ පසුගිය රජය කල වැරදි නිසා..- අධිකරණ ඇමති

    මත්ද්‍රව්‍ය අල්ලාගත් මොහොතේම උසාවියට ඉදිරිපත් කොට විනාශ කරන ක්‍රමයක් නැද්ද අපේ රටේ? ඒක තමයි වෙන්න ඕන
  14. jhnnwp

    අධිකරණ ඇමති ඉල්ලා අස්වේ!

    හැම තැනම කේස් යටගහගෙන යන්නෙ බ්ලැක්මේල් වෙන නිසා වෙන්න පුළුවන්, මෙහෙම සාක්‍ෂි නැති වෙද්දි රටේ අපරාධ වල සුලමුලත් ඒ එක්කම යටගහල දාන්න මෙහෙම ගේම් ප්ලෑන් කරන උන් කරන්නෙ. "අවංක මිනිස්සු මේ රටට කවදා පහළ වෙයිද?" ඇත්තටම පාසැල් අධ්‍යාපනට වඩා පාසල් ගුරුවරුන්ගෙන් වෙන්නම ඕන අවංක මිනිස්සු සමාජ ගත කරන එක...
  15. jhnnwp

    ⭕ මීගමුව බන්ධනාගාර සිදුවීම

    මේ ආණ්ඩුව නාන්නේ රාජපක්ෂලාට වහල්කමේ යන නිලධාරීන්, අමාත්‍යංශ, පළාත්සභා, පළාත්පාලන වල රිංගවාගැනීම තමයි. මෙහෙම නිලධාරීන් විස්වාස කරගෙන මුන් මිනිස්සුන්ට උද්දච්ඡ සීන් දාගෙන විහිං ඇදගෙන නෑමක් යන්නේ...
  16. jhnnwp

    සිරකරුවෝ ද මනුෂ්‍යයෝය.. මනුෂ්‍යයන් සේ හැසිරෙන්නේ නම් පමණක්.. - මොකක්ද උබලා හිතන්නේ?

    ඒත් බිම්මට්ටමේ ප්‍රා. සභා මාලිමාවෝ කරන්නෙ, සාටක බයියන්න්ගේ වැරදි වහගෙන ඒව තව කරගෙන යන්න ඉඩදීලා බලං ඉන්න එකනේ... අනුරට කියන්න මෙහෙම ප්‍රා. සභා සභාපතිල ඇතුළු අනික් උන් පුනුරුත්ථාපනය නොකලොත් වෙන්නෙ ඕකයි කියල. බිම්මට්ටමේ ඩීල් අල්ලන්න බැරි උන්ද පැලවත්තෙ ඉන්නෙ? මේව තමයි ඇත්ත, උද්දච්ඡ නොවී ඇත්ත කියද්දි...

    No contents