සිරා තමයි මචන්, සිංහල , මුස්ලිම් ,දෙමළ අපි මොන සද්ද දැම්මාත් ඇත්තටම් අපි එකා වගේ බන්...
මම සිරා කතාවක් කියන්නමි ම්චන් මම රැ 1.40 විතර galle face හරිය මගේ කාරය කැඩුනා, දන්න සෙල්ලමි ඔක්කොම දැම්මාත්, වැඩෙ හරිගියෙ නැහැ.. කරන්න දෙයකුත් නැහැ, කොහොම හරි කොල්ලො සෙට් එකක් ආවා, මේන්න බොලො මුන් දෙමළින්...