අපි ඇත්තටම ක්රිකට් පිස්සොද??
මේ ගෲප් එකේ හැටදාහකට වඩා ඉන්නවා ලංකාවේ ලොකුම ක්රිකට් ගෲප් එක.ක්රිකට් වලට වශී උන අය කියලා හිතාගෙන තමයි මේකේ ඉන්නේ.
නමුත් ක්රිකට් පිස්සෙක් යනු, අරයා හොදයි මෙයා හොද නෑ අරයට ලයික් එකක් දාන්න මෙයාට ලයික් එකක් දාන්න මෙවැනි පොස්ට් දාන අයද??
උදාහරණයක් ගන්නම්
මේකේ ඉන්න...