වෙලා තියන දේ ගැන නම් ඇත්තටම දුකයි....:(:(:(
එත් කනගාටුවෙන්න එපා..(අපි එපා කිව්වට ඔයාට දැනෙන දුක අඩුවෙන්නේ නැති බව දන්නවා) එත් කනගාටුවෙන්න එපා...''අනේ මම වගේ අවාසනාවන්තයෙක්...........'' වගේ දෙවල් හිතන්න එපා..අපි කවුරුත් හැමදාටම වාසනාවන්තයොවත් අවාසනාවන්තයෝවත් නෙමෙයි..
වැටි වැටි තමයි...