1. BarakOsama

    FB Page Post Help

    page zoom aulakda.. Ctrl+0 gahala balanna
  2. BarakOsama

    ..::Football IV::..

    Semi eke live link ekak nadda?
  3. BarakOsama

    PDF size Reduce?

    evanna file eka
  4. BarakOsama

    Online class වැඩවලට printer එකක් ගත්තා... EPSON L3150

    කීයද? මේකෙ ඩුප්ලෙක්ස් පුළුවන් මතක විදිහට..
  5. BarakOsama

    Phone තහනමින් කෙළවෙන එකෙක් වැඩ අල්ලයි

    මේක තනියම කරලා වගේ.. ඒකනෙ පරවියන්ට පළතුරු දෙන්න කියන්නෙ.. 🤣
  6. BarakOsama

    Microsoft's PDF Manager for free

    මගේ source එකේ තිබුනෙ එහෙම..🙄 https://mashable.com/uk/deals/june-29-microsoft-pdf-manager-for-free
  7. BarakOsama

    අලි එක්ස්ප්‍රස් බඩු

    අප්‍රෙල් අග දාපු 4කින් එකක් ආව ගිය සතියෙ..
  8. BarakOsama

    Microsoft's PDF Manager for free

    Merge, split, extract, and combine PDFs with PDF Manager! An "Essential App" as selected by the Microsoft Store. PDF Manager is a powerful, easy-to-use app for merging and editing PDF files. Merge, reorder, and split pages across multiple documents. Extract, rotate, and delete pages instantly...
  9. BarakOsama

    PDF Rotate

    Free till 3rd of July https://www.microsoft.com/en-us/p/pdf-manager-merge-split-trim/9mztl351vpxp
  10. BarakOsama

    PDF Rotate

    Adobe Reader Pro cracked thama 😉
  11. BarakOsama

    Portable 4G Router

    used ekak lkr 40k vage yanne kuwait market eke.. Mata aduvata ekak set una.. aran thiyan inne lankavata geniyanna 😎
  12. BarakOsama

    Portable 4G Router

    NetGear Cat20 😉
  13. BarakOsama

    Belkin Surge Device

    Belkin godak accessories thiyenava
  14. BarakOsama

    Elakiri username change....

    බැරිම නෑ.. මේ මගේ දෙවෙනි නම 😎 කොහොමද අහන්න එපා.. මම නෙවෙයි ඇඩ්මින් වෙනස් කරේ.. 🤐
  15. BarakOsama

    ගැහැනුන්ට පිරිමි මෙන් සම තැන් දිය යුතුද නැද්ද???

    මහල් නිවාසෙක තට්ටු පහක් විතර උඩ ගෙයකට ගෙනියන්න ඕනා ලිෆ්ට් එකේ දාන්න බැරි ලොකු සෝෆා එකක් පඩිපෙළෙන් අරන් යන වැඩේ කරන්න පුළුවන්ද ඔය සම තැන ගත්තු ගෑනුන්ට.. (මීට කලින් අන්තර්ජාලයෙම දැකපු එකක් 😉)
  16. BarakOsama

    Redmi Note 10 Pro

    හොඳයි මචන් 😊 කුවේට් ඉන්නෙ
  17. BarakOsama

    Redmi Note 10 Pro

    ගිය සතියෙ යාළුවෙක්ට 6GB/128GB එකක් ගත්තා. කුවේට් දිනාර් 77.900 ~ රු.51,000 වගේ. 8GB/128GB එක රු.62,000ක් වගේ වෙනවා.. ලංකාවෙත් මේකට කිට්ටු ගනන් වගේ එයි

    No contents