1. P

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    මෙන්න උඹටම හරියන පොරක්
  2. P

    ට්‍රම්ප් ගොනා සියලු CIA වෘත්තීය බුද්ධි සේවා නිලධාරීන්ට බයි අවුට් ඔෆර් දෙයි!! :)

    කන පැලෙන්න වෙඩි කාපු එකේ තරහටත් එක්ක මූ ඇමරිකාව කණපිට හැරෙව්වේ නැත්තම් තමයි පුදුමේ
  3. P

    Australia tour of Sri Lanka 2025 🦁🏏

    අපේ එවුන් මොනා උනත් team එකේ ඔක්කොටම බැට් කරන්න දෙනවා දෙපාරක්ම. අරුන්ගේ අන්තිම එවුන් බෝල් කලා විතරයි පව්
  4. P

    ජනපති අනුර හෙලික්පොටර් තුනක් අරං යාපනේ ගියා කියන සීන් එක ඇත්තද සිංහලු

    අනුර පොනිලගේ මළ ගෙදර එන්නෙත් හෙලිකොප්ටර් එකෙන් ගූ ටොයියො අඬවලා
  5. P

    මිනිස්සු එදිනෙදා ආහාරයට ගන්නේ වස බව පැවසූ නිලධාරීන් දෙදෙනා පාතාලය ඝාතනය කරයි

    වස කෑම විකුණලා සල්ලි ගන්නවා ඒවා කාල ලෙඩ හැදුනම බේත් විකුනනවා
  6. P

    Australia tour of Sri Lanka 2025 🦁🏏

    ලොන්තයින්ට innings 5ක්‌ වත් දෙන්න වෙයි වගේ අරුන්ගේ ගාන ගහන්න
  7. P

    විකසිත පැතුමන් හින්දි කොපියක්ද???

    O mere එකත් කොපියක් මොකද්ද කියලා මතක නෑ දැන්
  8. P

    ⛔BREAKING⛔ යෝශිත රාජපක්ෂ අත්අඩංගුවට!

    රනිල් මේක කරන්න ඉදලා නැද්ද එතකොට
  9. P

    අධානිගෙ හොර සුලන් විදිලු Project එක Cancelled

    ඇයි උඹ හම්බෙන්න ඉන්න කාලේ උඹේ අම්මට ගමේ උන්ද විටමින් දුන්නේ 🤣 උඹේ ඔලුවටම වදින්න දීලා වගේ පෝලිමට
  10. P

    Silo Epin9 කවුද ටනල් එකේදි කතාකරන්ඩ ඇත්තෙ?

    ජෝර්ජ් ළග තිබිල ජුලියට් ට දීපු relic එක
  11. P

    විසාල කරදරයක් උනානෙ මේක😁

    හුරතල් කර කර ඉන්නේ නැතුව රාජපක්ෂ බලු රැල මරල දැම්මනම් කිසි ප්‍රශ්නයක් නෑනේ
  12. P

    ජොතිස්ය අමු බොරුවක්

    ඒකනේ බන් පැය බාගයක් ඇතුලත ළග ප්‍රදේශ වල උපදින ළමයි එකම විදිහට හැදෙන්න ජීවත්වෙන්න මැරෙන්න ඕනි ජෝතිෂ්‍ය විදිහට
  13. P

    ජොතිස්ය අමු බොරුවක්

    ජෝතිෂ්‍ය හොදටම දන්න අය ඈත කලෑවල් වල ඉන්නවා අපි දැකල නැති උනාට
  14. P

    රනිල් කරපු වැඩ වල ගෞරවය එතුමාට දෙන්න...

    වොට්සන්ගේ ෆෝන් එක නැතිවෙලා තිබ්බේ ග්‍රැහැංබෙල් තව එකක් හදල කෝල් කරනකොට රින්ග්ස් යනකොට තමයි ඒක හොයාගත්තේ

    No contents