2T දාන්න එපෝ
යාලුවනේ කව්රුහරි බය්ක් එකට 2T දාන්න හිටිය නම් හෝ දානවා නම් වහාම නවත්තවපල්ලා, 2T දමා මට කෙලව් ඇත, පදිනකම් කිසිම අවුලක් නැත,එන්ජින් එකේ සද්දෙත් නේ තෙලුත් වැඩ කරනවා. උබලට කියන්න දුම් වාර්තාව ගන්න ගිහින් 4 වතාවක් ෆෙය්ල්, ගිය වතාවේ එක පාරෙන්ම පාස්,දැන් ගැරිජ් එකක දමාගෙන සේරම ගලවල...