1. කොළඹට යන්න පුලුවන් නම් හොදයි. මම ජාතික රෝහල, ළමා රෝහල, ඩිසොයිසා රෝහලේ පුහුණුව ලබල තියෙනවා. ඉගෙන ගන්න ලංකාවේ තියෙන හොදම තැනක්. :yes:
2. මගේ අවුරුද්දේ (2010) merit එක්ක කොළඹින් 220ක් ගියා. දැන් නම් අඩුයිද කොහෙද. :sorry:
3. ඒත් කොළඹින් 98-100 කෙනෙකුට නම් කොළඹ කැම්පස් අමාරු වෙයි. රාගම වගේ...