1. chandima3010

    Cheap HP Core i5 Probook

    umba ganinko :P
  2. chandima3010

    Cheap HP Core i5 Probook

    BUMP
  3. chandima3010

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Unified Remote use කරන කවුරුත් ඉන්නවද? මම widget එකක් හැදුව ඒකෙන්, ඒක හදලා save කළාට පස්සේ ආයේ edit කරන්න දෙන්නේ නෑ. මේ widget save වෙන location එක දන්නවද manually edit කරන්න? :confused:
  4. chandima3010

    Cheap HP Core i5 Probook

    තවම price එකට ආවේ නෑ බං ගොඩක් අඩුවෙන් ඉල්ලන්නේ :eek:
  5. chandima3010

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    හරි බං කාගේ ROM එකද ගැහුවේ? :nerd: :(:sorry::growl:
  6. chandima3010

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    කවද්ද බං දෙන්නේ? :shocked:
  7. chandima3010

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    welcome to JB :cool: mokadda umba gahapu rom eka? :nerd:
  8. chandima3010

    Cheap HP Core i5 Probook

    Thanks bro :D
  9. chandima3010

    Cheap HP Core i5 Probook

    mata nam thama aulak awe ne machan gindara wage weda lapa :D
  10. chandima3010

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    bloatware list එකක් හොයාගන්න නැද්ද default Samsung phone වලට install කරල එන? :eek: මම phone එක දවසට පැය 12ක් එකදිගට වගේ පාවිච්චි නොකර තියනවා (busy with job) phone එක flight mode තියන එකද හොද නැත්තම් off කරලා දාන එකද? :confused:
  11. chandima3010

    Cool Ebay Gadgets II

    oka allan nathiwei ban :D envelope ekaka dalane ewanne. gift kiyala mark karanna kiyapan sellerta. value eka $40 wage danna kiyapan :nerd:
  12. chandima3010

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    triangle away app eka kiyanne mokadda? ara root karama watena triangle eka ain karana ekada? link diyanko :( mokadda ban emmc brick bug kiyanne? microSD card demmamath oka wenawada? or only mmc? :confused: 4.1.2 walata oya bug eka tiyenawada?
  13. chandima3010

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    brick bug එක තියන MMC chips? ඒ මොකද්ද? :shocked: Flash counter එක කියන්නේ මොකද්ද? ඒක වැඩි උනාම තියෙන අවුල මොකද්ද? ඒක වැඩි උනාම reset කරන්න බැරිද? Ink effect kiyanne swipe karama theentha diyawela wage yana ekane? :confused: eka thama ban dan tiyenne :eek: milocker & go locker nam hondai...
  14. chandima3010

    Cool Ebay Gadgets II

    සෙනසුරාදට නම් මට deliver කරල තියෙනවා :yes:
  15. chandima3010

    Cheap HP Core i5 Probook

    Kurunegala machan :D thanks ASA :P 90k una ban :)
  16. chandima3010

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Thanks for the info :D eunata ban xperia eke style ekata (text, buttons and all) mama asai Im a big sony fan :love: nikan tron wage look eka :cool: ewage lockscreen nadda wena :confused:
  17. chandima3010

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මේ වගේ Xperia S Lockscreen එකක් Samsung Galaxy S2 එකක‍ට නැද්ද? :( http://sonyxperiastuff.blogspot.com/2012/07/xperia-s-lockscreen-settings-for.html#.UN3Ji-Tqn4Y
  18. chandima3010

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    mama ooka karala iwarai dan :P no problem so far :D 1. ethakota rom eka prerooted nam, root nokara rom eka flash kaloth phone eka root wenawada? :eek: 2. siyah kernel eka flash karana eken wena wenaskam monawada? :nerd: 3. aye stock kernal eka flash karanna widiyak tiyenawada? :confused:
  19. chandima3010

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    1. හරි එතකොට odin වලින් flash කරද්දි root නොකර rom ගහන්න පුළුවන් නේද? nad253 ගේ මේ post එකේ විදියට? :confused: 2. odin වලින් Siyah kernel එක ගහල root කරද්දි වෙන්නේ මොකද්ද? :nerd: http://galaxys2root.com/galaxy-s2-root/how-to-root-ics-on-att-galaxy-s2-sgh-i777/ ඔව් මාත් දැක්කා ඒ පෝස්ට් එක...
  20. chandima3010

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    root නොකර CWM access කරන්න පුළුවන්ද? :confused: PS - I have a Samsung :D thanks bro :D

    No contents