1. ST.PIERRE

    තනියම කාමරේක ඉන්න උන්

    කෙල්ලෙකුත් ඉන්නවා බං. හම්බෙන්නේ සතියකට දෙකකට පාරක්. Onsite වැඩ. ඇවිත් බෝඩිමේ ඉන්නේ. මන් උඩ තට්ටුවක තනියම ඉන්නේ. කටහදක්වත් ඇහෙන්නේ නෑ. කලින් ලයිෆ් එකෙන් ගැලවුණ එකද මන්ද අවුල. වටේ පිටේ ආශ්‍රය හොඳ උන් නෑ බං. බිව්වත් මරා ගන්න උන් ඉන්නේ. ------ Post added on 1776875720 ෆිල්ම් බලලා පුරුද්දක් නෑ...
  2. ST.PIERRE

    තනියම කාමරේක ඉන්න උන්

    බෝඩිං ජීවිත බං
  3. ST.PIERRE

    තනියම කාමරේක ඉන්න උන්

    ඉන්නවා බං. ඒත් ළඟ පාත බල්ලෙක් පුසෙක්වත් නාඩී වැටෙන්නේ නැතුව හිටියාම අමුතුයි.
  4. ST.PIERRE

    තනියම කාමරේක ඉන්න උන්

    තනියමද ඉන්නේ අම්මෝ උබනම්. ඕක කරලා ඉවර උනාම උබ මොකද කරන්නේ. ආයේ ගහනවද
  5. ST.PIERRE

    තනියම කාමරේක ඉන්න උන්

    රෑට? අලුත් එකක්ද බං.කීප තැනක දැක්කා ------ Post added on 1776875256
  6. ST.PIERRE

    තනියම කාමරේක ඉන්න උන්

    උත්තර දීපන් සද්ද නැතුව ඉන්නේ.
  7. ST.PIERRE

    තනියම කාමරේක ඉන්න උන්

    කාලයක් යද්දී track පනිනවද බන්? එහෙම ඉන්න උන් මොනවද කරන්නේ තමන්ගේ වැඩ වලට අමතරව මානසික සතුටට හා තනියම ඉන්නකොට එන අමුතු vibe එකට
  8. ST.PIERRE

    මේක ලංකාවේ ගන්න තැනක්

    මේක ලංකාවේ ගන්න තැනක් දන්නවද?
  9. ST.PIERRE

    Logo එකක් හැදුව

    උබට ඇත්තටම සපෝට් එකට කියනවනම් දෙකම කැතයි බන් . තව simply වෙන්න හදපන්.
  10. ST.PIERRE

    අශ්වගන්ධ පිළිබඳ +18

    ගම්පහ සිධෝෂධ එක හොඳයිද?
  11. ST.PIERRE

    සින්දුවක guitar chord

    දයබරම කඳුළු උනත් ඔබේ ඇස් දෙක - අසංක ප්‍රියමන්ත මේකේ chord තියෙන කෙනෙක් දාන්න පුළුවන්ද.google එකේ නෑ
  12. ST.PIERRE

    චාමර වීරසිංහ බස්සපු වන්ඩිය

    අම්මෝ ලංකාවේ එකෙක් වාහනයක් ගත්තාම අනිත් උන්ට තියෙන අමාරුව. @Anathai හූත්තෝ
  13. ST.PIERRE

    ඇග කසනවා ඉන්න බෑ ☹️

    මිට්ටෝන්ට පුදුම ඩී ඌනතාවක් තියෙන්නේ.
  14. ST.PIERRE

    ඇග කසනවා ඉන්න බෑ ☹️

    Lacto calamine ගාපන් ( calamine lotion)
  15. ST.PIERRE

    උයන්න පුලුවන් උන් වරෙන්

    rosmari, thym, origano, basil wage ewa samahara kama walata danawa. sause nam ewa dala wenama hadanawa :P
  16. ST.PIERRE

    උයන්න පුලුවන් උන් වරෙන්

    මම නම් tik tok insta තියෙන ඒවා බලලා මෙහෙ තියෙන බඩු වලින් මොඩිෆයි කරලා හදනවා. herbs වර්ග use කරනවා මම .

    No contents