චුටි දෝණි කෙනෙක් එයාගෙ අප්පච්චිත් එක්ක ලස්සන වනන්තරයක් මැදින් කුරුළු ගීත අසමින් ලොකු ගමනක් ගියා. වනන්තරේ මැද්දෙන් ගලාගෙන යන ගඟ උඩින් තිබුනෙ ලී පාලමක්. අප්පච්චිට පොඩ්ඩක් බය හිතුනා. දෝණිගෙ අත අත හැරිල ගඟට වැටුනොත්!!. ඉතින් අප්පච්චි දූට මෙහෙම කිව්වා,
"මගෙ රත්තරන් පැටියෝ, ඔයා මගෙ අත හයියෙන්...