මම එළකිරියට අලුත්
එළකිරි වගේ පොස්ට් ටිකක් දාන්නත් බලාපොරොත්තු වෙනවා ,
එළකිරි වගේ ඔයාලගේ සහයෝගයත් බලාපොරාත්තු වෙනවා
දැන් නම් එළකිරි වගේ ඔයාලගෙන් ඉල්ලන්නේ +
බබාට නමක්
යොවුන් විය එළැඹි කෙල්ලක් - පාටියකට පළමුවෙන්ම
තනියෙන් යන දිනයක් - එළැඹීලා ඇත්තේ
කොල්ලන්ගෙන් බේරීලා - පාටියේදි ඉන්නා හැටි...