මේ පැත්තේ නම් රාජ්ය සේවය දැන් ගොඩක් කාර්යක්ෂමයි...මොකද දැන් අපිටම කියල ඇඩෝබි ඉලස්ට්රේටර් (AI ) සිස්ටොම් එකක් තියන නිසා දැන් රාජ්ය සේවකයන්ට බොරු කරන්න බෑ...මෙහේ බබාලා හම්බවෙන්න ඉන්න අය ඉන්න හැම ගෙදරකම ඉස්සරහ දොර නෑ....මිඩ්වයිෆ් නෝනා බටන් එක ඔබපු ගමන් අදික කාර්යක්ෂමතාවයකින් ඇවිත් ගොඩක් ගෙවල් වල...