බලපන්කො ඉතින් මුන්ගේ තියන තුප්පහි ගතිය, :frown: සිංහල එකේ එකක් ඉංග්රීසි එකේ තව එකක්. :frown: මුන් මොකටද එන්නේ කියල දැන් පැහැදිලියි. අනිත් එක TNA එක දාන්නේ 2015 දාපු සෙල්ලමම තමයි. 2015 හොරගල් අහුලලා my3 ට support කරා. දැන් කරන්නෙත් එකමයි. ඔය ගොන් පාර්ට් වලට දැන් රැවටෙන්නේ නෑ. ඒ මදිවට MCC...