1. අපි කරල තියෙන projects ඒකට දාලා ආරක්ශාවට තියාගන්න පුලුවන්... තව කෙනෙක්ට අපි කරපු දේවල් මේවා කියල ඔප්පු කරල පෙන්නන්න පුලුවන්
2. අපිට ඉගෙන ගන්න ඕනෙ කරන language , libraries , frameworks වලින් අනිත් අය කරල දාපු project අරගෙන රන් කරල බලන්න,ඉගෙන ගන්න පුලුවන්
3.පිරිසකට එකම codebase එකක එකට එකතු...