විද්යා ප්රබන්ධකරුවන්
අද පරිගණක ලෝකයේ භාවිතා කරන නොයෙක් උපකරන හා තාක්ෂණ භාවිතයන් ගැන අදහස් උපන්නේ විද්යා ප්රබන්ධකරුවන්ගේ සිත් තුලය.
ඔවුන් අතින් පරිඝණක ලෝකය කෙතරම් තදින් ආලෝකවත් වීද යන්න ,ඔවුන්ගේ කෘතිවලින් කී දේ එක පෙලට තබා බලන විට වඩාත් හොඳින් පෙනෙන්නේය.
"....ඔවුහු කාමරයට ඇතුළු වන...