1. DIY

    කන්ද_නාය_යනවලු

    :shocked::shocked::shocked: any updates
  2. DIY

    ඉදිරියට සිදුවීමට නියමිත දෑ….(GOOGLE STREET VIEW එකෙන්)

    ඔෆිස් එකේ එකෙක් හිටියා පොරට කියන්නේ ගූගල් ස්ට්‍රීට් විව් වන්දනා චාරිකා. මූ කිලෝමීටර් ගණන් අර ස්ට්‍රීට් විව් එකෙන් අනුරාධපුර පොලොන්නරුව පැත්තේ රවුම් ගහනවා දවස තිස්සේම:lol::lol:
  3. DIY

    16 කෙල්ලෙක්ගේ කුක්කු

    පව් යකෝ පොඩි උන් විනාස කරන්නේ. තොගේ වයසේ එකක් දාගන්න එපැයි. පව් බං ඕවට පොඩි උන්ව යොදාගන්න එපා බං.:no:
  4. DIY

    Kalu Ketha Sinhalu 200k merilalu!

    එලකිරිය නැත්තම් කතා කරන්නවත් තොට මොකෙක්වත් නෑ ඒකට හිතේ අමාරුවට කියවපං පොන්නයා. සුනාමියක් ආවොත් තෝ මැරිලා ඉදී බල්ලෙක් වගේ. එදාට තොට පාංසකූලෙවත් දෙන්න ඉන්නේ මේකෙ උන් ටික විතරයි. කටයි පුකයි වහගෙන හිටු පී ඇස් - තොට ගංවතුර දාලා ගෙට වෙලාද අහලා පී එම් එකක් දැම්මම රිප්ලයි කරන්න දන්නැද්ද පකෝ?:growl:
  5. DIY

    ආයෙත් සුනාමියක්වත්ද​

    Mora Hitting Bangladesh qdoxnpdZ6wE
  6. DIY

    Cyclone Mora Hitting BD

    ඔය Bangladesh වල නේ බං. මෙහේට තාම චුරු චුරු වැස්සක් තියෙන්නේ.
  7. DIY

    Rain & Flood Situation 2017 (Updating...)

    තරමක් හුලඟ තියෙනවා. සාමාන්‍ය වැස්සක් එනවා මෙහෙට. පිලියන්දල 1:15 AM Tuesday, May 30, 2017
  8. DIY

    පොඩි කිව්වට ලොකු සීන් 1ක්...

    wedding Threads Kumara456 http://www.elakiri.com/forum/showthread.php?t=1440283 http://www.elakiri.com/forum/showthread.php?t=1469148 http://www.elakiri.com/forum/showthread.php?t=1728350
  9. DIY

    චතුර

    'අරණායක නායයෑම මුලින්ම දැනුම් දුන්නේ අපියි' - චතුර සේනාරත්න Fp89X3ST-Po :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  10. DIY

    අගමැතිතුමනි ඔබට අපේ සුභ පැතුම් !

    අද මට වෙන්ට ගෑණි එක්ක මල පැනලා හිටියේ..මේ ත්‍රෙඩ් එක බැලුවා විතරයි මට හිනා වෙලා ඉස්මොල්ලෙත් ගියා.. චතුර ඔයා නම්:lol::lol::rofl::rofl:
  11. DIY

    #සුන්දර_යක්ෂණී

    රූපෙද? අප්පා ඔව් බං ඒක නම් ඇත්ත ඕකා හෙන කපටියා. ඇයි පේමේ ඌත් ඒ වගේම තමයි. රූපෙයි පේමෙයි එක තැන කියන්නේ කාට හරි අන්චියක් අදින්න තමයි ලෑස්තිය:lol:
  12. DIY

    #සුන්දර_යක්ෂණී

    CvgkfM9sUOg ඔන්න ඕකයි බ්‍රිතාන්‍යයේ දඬුවම් ලිහිල් වැඩී. මට ඔය ගෑනිව මරන්න ලැබුනානම්.:( අන්තිමේ ඔය මාන්නේ බිඳවලා අඬද්දී තමයි මරන්න ඕනේ අනිත් උන්ට දුන්න වේදනාව දැනෙන්න:nerd:
  13. DIY

    විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීම

    Just a bump to such a Post? No Hard Feelings?:shocked::lol::lol:
  14. DIY

    විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීම

    විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීම විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීම Q.කොන්ඩම් පාරදෘශ්‍ය ඇයි? A : ඇතුල් වීම තහනම් උවත් ශුක්‍රාණු වලට අඩුම තරමේ දැක බලාගෙන සතුටු වීමට අවස්තාව ලබාදීමට. Q : ලෝකය තිස් ගුණයක් වේගයෙන් භ්‍රමණය වුවහොත් කුමක් වේද? A : පිරිමින් සඳහා සෑම දිනකම වැටුප් ලැබෙන අතර කාන්තාවන්...
  15. DIY

    Facebook නිර්මාතෘ Harward Admission ලබාගත් මොහොත

    Facebook නිර්මාතෘ Harward Admission ලබාගත් මොහොත මාක් අයියා හාවර්ඩ් එකට තෝරගෙන කියලා email එක ආපු දවස ANDzHimuycw sqFXsNxSLTE yqr6yLyuHQA මෝටිවේට් බෝයිස් :nerd::)
  16. DIY

    රුසියානු_හෙලිකොප්ටර්

    YOU KNOW NOTHING JOHN SNOW.:nerd: MpPSPQq7oas
  17. DIY

    මචංලා මේ TV Set එක හොඳයිද? පාවිච්චි කරපු අය ඉන්න&#35

    මචංලා මේ TV Set එක හොඳයිද? පාවිච්චි කරපු අය ඉන්න&#35 වරෙන්කෝ තිය තියා ඉන්නේ :growl: fLWJgWf-SnE . . . . . . මේකේ රිමෝට් එහෙකුත් තියෙනවා කියන්නේ.. ගාණ කීයක් වෙයිද දන්නේ නෑ.:rofl::P:lol: ලෝකේ මුල්ම දුරස්ථ පාලකය සහිත රූපවාහිනියේ වෙලඳ දැන්වීමක්:nerd:

    No contents