1. DonnieBrasco

    penis

    Bumpiooo!!
  2. DonnieBrasco

    Aluth elakiri kollek

    සුභ පැතුම් !!! Welcome to Elakiri!!
  3. DonnieBrasco

    රටේ අගමැති විය යුත්තේ

    උපුටා ගැනීම 1118lakmalkumara සහෝදරයාගේ පොස්ට් එකකිනී ...
  4. DonnieBrasco

    Lakshika Jayawardhana

    Chuutii PM plzzz..
  5. DonnieBrasco

    මරණයට_පසු?

    තෙරුවණ් සරණයි !!!
  6. DonnieBrasco

    රට ඉන්න boys

    අයියෝ කතා කරන්න එපා මෙහෙ කෑම .. ලංකාවේ පොල් සම්බෝලේ සමග බත නියමයි ඔක්කොටම වඩා ... මෙහෙ කන්නේ breakfast නම් yogurt, cornflakes , bread වගේ දේවල්.. ගොඩක් වෙලාවට දවල්ට රෑට මස් ජාතියක් සමග එළවලු බත් වගේ දේවල්.. එත් මෙහෙ කෑම ලංකාවේ වගේ රස නෑ spices නැති නිසා ...
  7. DonnieBrasco

    Bad News & Good News

    මචන් මාර රට.. මමත් එක පාරක් ගියා.. Amsterdam .. Europe රටක් නිසා හොඳ අනාගතයක් තියේ .. වැඩටික හොඳට කරගනින් .. සුබපැතුම් ...
  8. DonnieBrasco

    Apple ගැන අපූරු කතා 10ක්

    Jobs (2013) movie... biography of Steve Jobs... ~ Rep+
  9. DonnieBrasco

    Game of Thrones Fans

    Machanla Jon Snow malane bung..
  10. DonnieBrasco

    Game of Thrones Fans

    I am a big fan .. Rep +
  11. DonnieBrasco

    අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

    මටත් වෙලා තියනවා මචන්.. එවෙලාවට ඇඟ හොලවන්නවත් කතා කරන්නවත් බෑ .. ඒවගේම හීනෙන් කොහේහරි උඩකින් වැටෙද්දී ඇගට ඒ හැගීම දැනෙනවා මචන් ... හරියට ඇත්තටම වැටෙනවා වගේ ....
  12. DonnieBrasco

    මචන්ලා Europe වල ඉන්න අපේ කට්‌ටිය කවුද ??

    මචන්ලා Europe වල ඉන්න අපේ කට්‌ටිය කවුද ?? මචන්ලා Europe වල ඉන්න අපේ කට්‌ටිය කවුද ?? රටත් එක්ක දාමුද කොමෙන්ටුවක් ...
  13. DonnieBrasco

    ළඳුනේ..

    බොහොම ස්තුති බෙදා ගත්තාට !! :) ~ Rep +
  14. DonnieBrasco

    World's smallest W-18 engine

    Great Saho.. Thanks for sharing... Rep +

    No contents