mage yaaluwek innawa, jeppek, ugen me prashna okkoma ehuwa, deepu uththara tika
පාස්කු ප්රහාරයයේ මහා මොළකරු ඇල්ලුවේ නෑ. - monawa allannada ?, mahamolakaru zahranuth maragena meruna
මහා බැංකු හොරා ගෙනාවේ නෑ. - aru singapore wala,
ලොකු හොරු ඇල්ලුවේ නෑ - ung horakam karala thiyanne...