නිලදාරියෙක් කලා විතරක් නෙමේ අම්බානක් වරප්රසාද දුන්න. මේවා දෑන් වෑඩක් නෑ බන්. ඒවා නිසා තමා මහින්දව ගෙදර යෑව්වේ. ඒ කාලෙත් මේ හාමුදුරුවන්ගේ කට්ටියට පොලිසියෙන් ගෑහුව. පන්සලේ කරන්ට් කෑපුව. මේ හාමුදුරුවන්ට දේශපාලනයේ අදාල නෑ. ඔනේ එකෙකුට සුද්ද සින්හලෙන් කියල දෙනව. අපි උන්වහන්සේව අගය කරන්න ඔනේ