තාම Puk නො ගහන්න පුළුවන් නම්, උබේ නමට නම් සිම් එක තියෙන්නේ Custermer Care එකට කතා කරලා උබේ ID , full name දීලා PUK එක ඉල්ල ගනින්. නැතම් ලගම ශාකාවට පලයන්.
සිම් එකේ දැන් PUK එක ගහන්න මොකක් වත් එන්නේ නැත්ම් සිම් එක ඉවරයි පුතේ. ඔය නො එකටම වෙන සිම් එකක් උබට Mobitel ශාකාව්කින් ගන්න පුළුවන්.
ඔය...