:yes::yes::yes:
තමන්ගේ මානසිකත්වේ තමයි ඔය පෙන්නන්නේ මොනවා කරන්නද බන්, ආණ්ඩුව අල්ලන්න නේ බලන් ඉන්නේ අනුකම්පා කරපන්. ඔකුන්ගේ මොංගල් ගති අරින්න බෑ, කතාවක් තියනවනේ LTTE කාරයෙක් පුනුරුත්තාපනය කරත් JNP,JVP බෑ කියල. අනිත් එක මේ මාස ටිකේ ෆේක් news ගොඩක් ඒවි, ඒවගේම මහ මැතිවරණේ කට්ටිය වෙන වෙනම ඉල්ලන වගේ...