1. GIhan GTR

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    Boot වගේ තමයි.. ඒත් Boot නෙවෙයි.. එයා Boot එක තියන්න වගේ මට තේරෙනකොටම මම වලියක් ඇදගෙන අයින් වුනා..
  2. GIhan GTR

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඒකත් හොඳයි බං.. එපා නිසානේ ගියේ.. ආයෙත් ඕනේ නෑ..
  3. GIhan GTR

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මෙන්න බලාගනිල්ලා ඇපල් මල.. හරියට මගේ අන්තිමට හිටපු කෙල්ල වගේ.. ඇති ලස්සනකුත් නෑ.. ඒ වුනාට මාර අගයක් තියෙන්නේ..
  4. GIhan GTR

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ආයෙත් හිමි වෙන්නේ නැද්ද ඒ කියන්නේ..??
  5. GIhan GTR

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    දේශපාලන කතිකාවක් වගේ.. ;)
  6. GIhan GTR

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ආයෙත් ඔබ මට හිමිවේනම්.. :(
  7. GIhan GTR

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මොනවද බං මෙච්චර වෙලා කෑවේ..
  8. GIhan GTR

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මම පට්ට වැඩක් කළා.. දුන්නා සිද්දාලේප අසමෝදගම් මදුරුවන්ට.. මදුරුවෝ කොහෙන් ගියාද නෑ.. :P
  9. GIhan GTR

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මාව මදුරුවෝ කනෝ.. වෙන මොකද මම කරන්නේ..??
  10. GIhan GTR

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මොනවා කොලන්නද බං.. මේ කොත්තෝලුවා හැමදාම කොතන්නේ කෙතෙක් ගත් වලටනේ..
  11. GIhan GTR

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඔව් නේද බං..

    No contents