1. chantel123

    ගම්පහ දිස්ත්‍රික්කයටම ඇදිරිය

    කඩවත ගම්පහ ටද අයිති?
  2. chantel123

    Hutch Unlimited Youtube+Fb+Whatsapp

    Wadak naaa.signal naha ......
  3. chantel123

    අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්

    කියපන්කෝ කොහොමද කරන්නෙ කියලා?
  4. chantel123

    හුලංටෙල් වල අපිට ඕන ගාන reload කරන්න බෑනේ .

    මටත් ඕක වෙලා තියෙනවා ...අතේ තියන ගානට රීලෝඩ් එකක් දැම්මහම උන් එක එක සර්විස් ඇක්ටිව් කරනවා ....කිව්වා මේවා deactivate කරන්නේ නෑ ...පකේ airtel....ඕකුන් ලෝක හොරු ...මොබිටෙල් තමයි හොඳම ..
  5. chantel123

    Hutch unlimited ganilla 15 kalin

    Mala jarawaa
  6. chantel123

    Dialog හොරු

    උබ හරි මචෝ......
  7. chantel123

    වාහන ඉන්ෂුවරන්ස්

    Srilanka insurance ගෙවන්නෙ නෑද්ද?
  8. chantel123

    වාහන ඉන්ෂුවරන්ස්

    හොඳ මොකක් ද?
  9. chantel123

    වාහන ඉන්ෂුවරන්ස්

    නෑත්නම් හොඳ insurance company එකක් කියන්න..
  10. chantel123

    වාහන ඉන්ෂුවරන්ස්

    මචන්ල peoples insurance හොඳයිද වාහන වලට .ක්ලේම් හරියට කරනවද ?
  11. chantel123

    මාතර ගමේ බත් කඩේ

    තාම නැහැ මචං ...නම්බර් එක දාන්න
  12. chantel123

    Fb watsup free

    මචන්ල fb watsup free pakage වලින් dialog ද mobitel ද හොඳ ?
  13. chantel123

    ලාබම මොබයිල් පැකේජ්

    Airtel හොඳයි ඕනම network 1කට ශත 50 call..
  14. chantel123

    මාතර ගමේ බත් කඩේ

    හැබැයි මචං.. ලූනු තෙම්පරාදු/බණ්ඩක්කා/වට්ටක්කා /හාල් මැස්සෝ/වම්බටු වගේ එළවළු නං දන්නෙ නෑ...
  15. chantel123

    මාතර ගමේ බත් කඩේ

    මොරටුව යන්නේ නෑ machan
  16. chantel123

    මාතර ගමේ බත් කඩේ

    138 main road එකේ තමයි යන්නේ ...ඇතුල් පාරවල් තමයි අවුල ....

    No contents