මට මේක දැක්කම මතක් උනේ මම පොඩි කාලේ ඒ කියන්නේ 5 වසරේදී වගේ තේරුමක් නැතුව කොහෙන් හරි අහුලාගෙන හදාගෙන කියවපු මගේ නියමයක්.:dull: එක මම කිව්වේ මෙන්න මෙහෙම "අතීතයත් අනාගතයත් අතර වර්තමානය නම් වූ නිරපේක්ෂ බැඳීමක් ඇත්තේය":shocked::shocked: . මේකේ තේරුම කෙසේ වෙතත් මම එතකොට නිරපේක්ෂ කියන වචනේ තේරුමවත්...