මේවගේ specification වැඩිය නැති උනාට හොදට optimize කරලා තියෙනවා කියල තමයි කියන්නේ අනේ මන්ද ඉතින්:rolleyes: karbonn, Spice, Micromax කියන company ඔක්කොගෙන්ම හදන 4ns සමානයි කියනවා. හැබැයි micromax එකේනම් talk time එක ගොඩක් අඩුයිනේ spice එකට වඩා:angry:. ඇයි දන්නේ නැහැ :rolleyes: