මමත් දැනට මාස 4කට විතර කලින් $10 ක් දාල ෆොරෙක්ස් කරන්න පටන් ගත්තා.ඒක ලොස් උනා.:sorry:පස්සෙ $40 ක් දැම්මා.ඒකත් ටික දවසකින් ලොස්.:sorry:
පස්සෙ අයෙත් ටික දවසක් demo කරල real වලට බැස්ස අමාරුවෙන් හොයා ගත්තු $40 කුත් දාල.වැඩේ කියන්නෙ බලහල්ලකො මෙ වෙනකොට account එකෙ ඉතුරු වෙලා තියෙන්නෙ $13.64 යි.
මේ...