1. M

    අන්තිමේට සැර ජනාදිපති කෙනෙක් අපිලට ලැබුනා.. ❤️

    රුපියල් 10න වැඩි කරපු එකද බන් ,සැර කම
  2. M

    ලොක්කා රුපියල් 10 හාල් වැඩි කරලා නේ ,

    කට්ටිය සද්ද නැ නේ
  3. M

    මේ phone එක ගැන මොකද කියන්නේ ,

    eka laksha 3k wage wenaw ne, magic os eka aulada
  4. M

    මේ phone එක ගැන මොකද කියන්නේ ,

    HONOR X9B (12GB/256GB), මුන් කියන්නේ magic os කියලා , andriod custom 1ක් ලු , මේක අවුල්ද , 256GB, 12GB RAM 1220 x 2652 pixels, 6.78 inches Android 13/Magic OS 7.2 108 MP + 5 MP + 2 MP + 16MP Selfie
  5. M

    අනුර රනිල්ට බය ඇයි?

    ඒ කාලේ ඉදලා ගල් පෙනුම තියනවා
  6. M

    බිත්තර 32 ,33

    සති 2කින් bump කරමු
  7. M

    අද නුවර JVP රැස්වීමට ගියා - ජෝප්පෝ වැටුන තැනක්

    2025 ට ගහපු ඒවා බන් ,සල්ලි වලට දෙන්න , හිටපන්කෝ 1ක් scan කරලා දාන්නම් .
  8. M

    බිත්තර වල කොමිස් කුට්ටිය ගත් හැටි මාට්ටු!

    ගොටගේ ආතල් නුල් දැන් තාම බුම්ප් වෙන්නේ . අනුරගේ ඒවා මාස 2න උඩ
  9. M

    අද නුවර JVP රැස්වීමට ගියා - ජෝප්පෝ වැටුන තැනක්

    කොහෙද අපේ උනෙත් බොන්ට ගිය නේ ... මට ලජ්ජා නිසා calander ගන්ට ගියේ නැ ... මන් ගත්ත 1ක් ගෙන් ඉල්ලලා scan කරලා දාන්නම්
  10. M

    අද නුවර JVP රැස්වීමට ගියා - ජෝප්පෝ වැටුන තැනක්

    කට්ටියට බොන්න දීල ,මහියාවේ රා පෝට් එකේ වැටිලා ... මාරු ම වැඩේ තාම . මුන් මයිනට බැන්නා නේ calendar ගහලා උගේ මුණ දාල බෙදනවා කියලා . අනුර ගේ calendar ගහලා මුන් සල්ලි වලට විකුනනවා .කට්ටිය ඇවිත් පෝලිමේ ගන්නවා .... ගොටගේ ට චන්දෙ දුන්න උනේ නේ ඉතින් .........
  11. M

    සල්ලි අච්චුගැසීම සහ OMOs

    ඇත්ත කතාව 26 min balanata
  12. M

    🔴 ගෑස් ටොයියන්ගේ ඒ මහන්සියත් වතුරේ - Breaking News

    මේ වාගේ උන්ටනම් චන්දෙ දෙන්ට හොද නැ

    No contents