මං කරනව. තවම එක දිගට ඕඩර්ස් නෑ. එතකම් සබ් ඕඩර්ස් අරං කරනව. ඒත් ඒක ඉතිං අපරාදයක්. ඒත් කරනව ඕඩර් නැති නිසා එක දිගට. මාස 4 ඕඩර් 30 කරල තියෙන්නෙ $208 තියනව අකවුන්ට් එකේ. ඒත් අතට ගන්න විදියක් තවම සලසාගෙන නැත.
ඇම්ඩ කරනව ඌ හොදට දන්නව අහපන් උගෙන්. එතකම් බලපං මේක slmarketr.com