මගුල තමා
පලාත් සභා චන්දේ අවුරුදු දෙකක් තිස්සේ නෑ
උබලාට දැන් නෙමේ ජනවාරි 8 හිතන්න තිබුනා ග්රාම සේවක වෙලා ඉන්දලා
තාත්තට අක්කර පහක කුබුරක් විතරක් තිබුන එකාගේ සහෝදරයෝ ඔක්කොම multi millionaires ලා උනේ කොහොමද කියලා
2020 ගිහින් ආයේ කතිරේ ගහන්න කලින් හිතලා බලපන්