ඕවා ටිකක් අඩුවට ගන්න පුලුවන් චයිනා ටවුන් එකේ cebu travels එකට ගියා නම්
transport නම් mrt එක ලග හොටෙල් එකක ඉන්නවා නම් tourists pass එකක් ගනින් ඉන්න දවස් ගානට පැකේජ් තියනවා උන්ගේ
ඕනේ තරම් mrt /bus rides free
අඩුවට තියන එයාර් ලයින් එකක පලයන්
findmyfare එකට කෝල් කරලා අහපන් transit vida ඕනේද...