Thanks bn.
මට මේ පහල ප්රශ්න වලට පුලුවන්නම් උත්තර දීපන්කො ලොකු උදව්වක්.
1. මූනෙ තෙල් ගතිය හිටින්නෙ ඇයි බං දාඩිය පොඩ්ඩක් දාපු ගමන්? ඒකට විසදුමක් නැද්ද?
2. මගේ අත්, මූන එහෙම හුගක් අව්වට පිච්චිලා වගේ තියෙන්නෙ. ඇදුම් වලින් කවර් වෙන ටික සුදුයි. ඒකට දැන් විසදුමක් නැද්ද බං මූන, අත් බෙල්ල එහෙම සුදු කරගන්න