1. Kolama

    දායකත්ව සේවා ක්‍රමය!

    Adobe එක මගෙනුත් $400ක් විතර ගසා කෑවා. Cancel කරන්න යද්දි $400ක විතර termination fee එකක් ගෙවන්න ඕන. ඉතින් ඔහෙ තියන් හිටියා. මාස 4-5කට පස්සෙ අඩු termination fee එකක් එක්ක cancel කලා. අර මාස 4-5ටත් මාසේ ගානෙ උන් charge කලා.
  2. Kolama

    දායකත්ව සේවා ක්‍රමය!

    මෙම වීඩියෝව මගින් වර්තමාන ලෝකයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන "දායකත්ව සේවා ක්‍රමය" (Subscription Model) සහ එහි ඇති ගැටලුකාරී ස්වභාවය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරයි. එහි සාරාංශය සහ වැදගත් දත්ත පහත පරිදි වේ: වීඩියෝ සාරාංශය (Summary) වීඩියෝව ආරම්භ වන්නේ BMW සමාගම මෝටර් රථවල රත් වන අසුන් (Heated...
  3. Kolama

    අපිට කිසිම කෙනෙක් සාදාරණ නැත්තම් ඇයි අපි සාදාරණ වෙන්න ඕනේ

    :yes: හොද මනුස්සයෙක් කියන්නෙ නිවටයෙක්වත් මෝඩයෙක්වත් නෙමෙයි. සාදාරන වෙනවා කියන එක සාපේක්ෂ කාරනයක් බං. උදාහරනයක් විදිහට උබ ජොබ් එකක් කරද්දි පුලුවන් තරම් අවංක එකෙක් උනොත් උබේ ටැලන්ට් එක සහ දරා ගැනීම වැඩි වෙනවා. හැබැයි වෙලාව ආවාම ජොබ් එකෙන් අයින් වෙලා උබේම ගේමක් ගහපන්. හැබැයි බිස්නස් එකක් කරද්දි...
  4. Kolama

    අඩෝ 85000 මේ මාසේ ගැට ගහගත්තා . උබල කොහොමද

    මෙහෙ දැන් මාසෙකට £1000ක් විතර යනවා බං, තමන්ටම කියලා ගෙයකුත් තියෙනවා නම්.
  5. Kolama

    job එකක ප්‍රශ්නයක්

    මොන ජොබ් එක කරලත් මුල මාස හයේවත් කුන කාගෙන ඉන්න ඕන පැංචො. ලොකෙ කිසිම සිස්ටම් එකක් 100%ක් සාධාරන නැහැ.
  6. Kolama

    OpenClaw: ස්වයංක්‍රීය AI සහායක තාක්ෂණයේ නව විප්ලවය!

    නෑ බං. https://transparencyreport.google.com/safe-browsing/search https://sitecheck.sucuri.net/results/https/openclaw.ai
  7. Kolama

    Facebook for AI bots

  8. Kolama

    OpenClaw: ස්වයංක්‍රීය AI සහායක තාක්ෂණයේ නව විප්ලවය!

    OpenClaw (පෙර නාමය Moltbot) යනු 2025 අගභාගයේදී පීටර් ස්ටයින්බර්ගර් (Peter Steinberger) විසින් හඳුන්වා දුන්, වර්තමානය වන විට තාක්ෂණික ලෝකයේ දැඩි අවධානයට ලක්ව ඇති විවෘත මූලාශ්‍ර (Open-source) ස්වයංක්‍රීය AI සහායකයෙකි. මෙය හුදෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන Chatbot කෙනෙකු නොව, පරිශීලකයා වෙනුවෙන්...
  9. Kolama

    සන්ඩේ ෆන් කල නිශාන් පිරිස් දැඩිව රෝගාතුර වී ඇත, වකුගඩු ලේෆ්ට් ලු

    හාල් හොරුයි, කුඩ්ඩොයි ජාතික වීරයො කරගත්ත රටක්නෙ බං.

    No contents