ඔය ගැනනම් කතා කරල වැඩක්ම නෑ යාලු, කොටට ඇන්දොත් බඩුවක්, ටැටූ එකක් තිබ්බොත් හෆ්ෆා.... ඉවරයි.... පාර්ටි කරනවනම්, ක්ලබින් යනවනම් ඩ්රින්ක්ස් ගන්නවනම්....ස්මෝක් කරනවනම් ඒකි ඉවරයි පට්ට වේසියෙක් .. අනේ මන්ද බන් මේ මිනිස්සු කවද හැදෙයිද කියල... කවද හරි වෙන්නෙ වන්ශෙ කබල් ගෑව වගේ සංස්කෘතිය කබල් ගාන්න තමා