මචෝ ඔය උබට යාලුවවත් නැතිවෙන පොට් එකක් හැබැයි මෙහෙමයි ඕකිට උබ සෙට් උනේ නැතත් වෙනින් එකෙක් එක්ක හරි සෙට් වෙන්ව අනිව ඕකට අපිනම් කියන්නෙ මෝල ඔලුවට ගහනව කියල උබට කරන්න තියන හොදම වැඩේ යාලුවට සීන් එක කියපන් , මතක් කරල ඒකි එවන මැසේජ් ටික සේව් කරල තියාගනින්... පස්සෙ යාලුවත් එක්කම සෙට් වෙලා ගේම දියන් ...