තමන්ගේ ගෙදරට ඇවිල්ලා ඇරලා යනකන් බලන් ඉන්නේ නෑනේ කවුරුත්. රටෙනුත් 80%ක් විතර අල්ලගෙන ඉතුරු ටිකත් අරුන්ට ඕනේ. අරුන්ට අරුන්ගේ පාඩුවේ ඉන්න දුන්නනම් ඔය මුකුත් නෑ. උබල කියන විදියට කොටි අපෙන් කෑල්ලක් ඉල්ලලා යුද්ද කරද්දි උන්ට ඕන ටික දීලා අත පිහිදගන්න ඕන වැඩක්නේ ඔය කියන්නේ. ඒ වගේ වැඩක් තමයි ඔතන වෙලා...