උබට ඇති තරම් සල්ලි තියෙනවද ?
ජොබ් එක පර්මනන්ට්ද ?
උබ ලන්කාවේ ඉන්නද හදන්නේ ?
උබට පෙනුම තියෙනවද ?
කෙල්ලෙක් ඉස්සරහ උබව කොච්චර value කරන්න පුලුවන්ද ?
කෙල්ලෙක් දැක්කම උබට ඒකිව දාගන්න පුලුවන් කියලා ගටක් අරගෙන ටෝල්ක් කරන්න පුලුවන්ද ?
උබ සෝශල් ද ? නැද්ද
නෝර්මලි උබට කෙල්ලෝ සෙට් වෙනවද ? උබ වැඩ කරන...