It is after many years that I wrote a poem in sinhala :P
Hope you all will like it and give me your comments so I can try something better..
කඩා වැටෙනා, දීයෙව නිමෙනා
දහසකුත්වූ පැතුම් මත
දුකක් නොදැනි තනිව ඉන්නට
සවිය ලද්දෙමි ඔබෙන් මා සිත
වසා දාහක් නෙතුත් සවනුත්
කෙසේ ඉන්නද ඔබ නොලෑබ
දෙපා...