1. rcccc

    °•.¸.•°I'm the Last°•.¸.•°

    එහෙම නෑ බන්:no:.අපි T20 world cup එක දිනුවේ Paul Farbrace ඉන්නකොට බුවා eng නේ:)
  2. rcccc

    රෝස කටු - නවකතාව

    අඩෝ එතකොට ඉදිරියට කියවන්න බලාපොරොත්තු වෙන අයව ගණන් ගන්නේ නැද්ද:sorry:
  3. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    සියරට අප දේ සිරි සැප ගෙන දේ ගහන අයයි ඒවා දන්නේ මත්පැන් වගේ නෑ වැඩි වියදම් නෑ පොඩි ගානයි මේකට යන්නේ ඉස්සර වගේ නෑ දැන් දුංකොළ නෑ සුදු කොළයක ඔතලයි බොන්නේ බිව්වට වෙරි නෑ කළබලයක් නෑකට්ටිය පාඩුවෙමයි ඉන්නේ :eek:
  4. rcccc

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    එක ඇල්බම් එකයි බන් ඇවිල්ලා ඇත්තේ මාත් බැලුවා නෙට් එකේ නෑ:dull: තෑන්ක්ස්...
  5. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    night club ද ප්ලේස්:cool:
  6. rcccc

    °•.¸.•°I'm the Last°•.¸.•°

    මූ දිගටම හිටියොත් නම් ඇෆ්ගන් කාරයෙන්ගෙනුත් කයි:dull: ලංකාවේ උන් වෙන රටවලට හොඳයි අපිට හරියන්නේ නෑ බන් මාවන් පේනවනේ:dull:AUS,ENG,SA කෝච් කෙනෙක් තමා හරියන්නේ:rolleyes:
  7. rcccc

    °•.¸.•°I'm the Last°•.¸.•°

    math balanawa :rofl: marvan karaya hari yanne nae ne:oo:.
  8. rcccc

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    මචන් නදීකගේ මේ ඇල්බම් එක විතරද ආවේ:confused:
  9. rcccc

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    තෑන්ක්ස් මචන්:D
  10. rcccc

    °•.¸.•°I'm the Last°•.¸.•°

    :dull: :dull: wicket 20 kadanna bowlers la nathiwa mona test match da ban. Pakistan wage gobba team ekaka tailenders la awilla 50 ewa gahala yadi thawa mona kathadha:(.
  11. rcccc

    Sinduwen Sinduwa

    නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි නැඟෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැඳුන ඔබ කෙරේ එලෙසමයි...
  12. rcccc

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    ආත්මාගේ දාපන්:) පට්ට ලස්සන සිංදු තියෙනවා සමහර ඒවා අහලාත් නෑ:dull:.
  13. rcccc

    Sinduwen Sinduwa

    ලා සඳ ආයේ පායාලා නෙතුමානේ පායාලා රෑ පානේ පායා රූ ඡායා නෙත් තරු අදුරේ පීදීලා සද එලියෙන් නෑවිලා සිත්මානේ පායා රූ ඡායා දිලී තාරකාවෝ රිදී රැස් දිදී හදේ විල් තලාවේ රටාවන් ඇදී...
  14. rcccc

    °•.¸.•°I'm the Last°•.¸.•°

    paraduna:dull:
  15. rcccc

    °•.¸.•°I'm the Last°•.¸.•°

    ow:rofl: net eke eka eka widiyata thiyenawa ban.hariyata danaganna wenne season 6 balala thama:dull: http://www.quora.com/Game-of-Thrones-Season-5-Episode-10-Mothers-Mercy/Why-did-Daenerys-remove-her-ring-when-she-saw-the-Dothraki-Khalasar-approach-her#
  16. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    Moko uba Loku ekada? Hithe sathutata thread ekak demmama Kanata gahanna wage talk dennepa ban. :angry: wedagath widiyata smily face ekakwath dala palayan. Ubata wada Rep Power thiyena unge manussakama balapan udin dala thiyena comments. :dull:
  17. rcccc

    °•.¸.•°I'm the Last°•.¸.•°

    aniwa.naththam ara red viper maruwa wage.uth sira dial eka uwath marala dammane:frown: hira karala neme ban enne ara samge gani rape karanna yankota ghost enne:eek:eth snow marankota nae. me season eke godak awul tiyenawa:) ane manda ban. kal drogo neda e mudda dunne:nerd:

    No contents