රහසිගත SMS පණිවුඩ යවන ක්රමයේ පේටන්ට් එක ඇමර&#
ජංගම දුරකථනයක සිට තවත් ජංගම දුරකථනයකය යවන SMS එකක් වෙනත් කිසිවෙකුට ලබාගත නොහැකි ක්රමයක් ලංකාවේ පාසැල් සිසුන් තිදෙනෙකු විසින් සොයාගන තිබෙනවා.
ඒ සඳහා ජාවා සහය දක්වන දුරකථන දෙකක් තිබිය යුතු අතර ඒවා දෙකෙහි මෘදුකාංගයක් ස්ථාපනය කර තිබිය යුතුය.
මෙය...