උබවනම් පෙස්සම් ගහලා හරි බැන් කරවනවා:rofl::rofl::rofl::rofl::rofl::rofl:
මම විහිලුවට සහො කිවුවෙ මට ඔය බලතල නැහැ;);) පුලුවන් තරම් එක එකවුන්ට් එකක්ම පාවිච්චි කරන්න බලපන් යම් පිලි ගැනිමක් ඇති උන කාලෙක දෙකක් පාවිච්චි කරලා අහුඋනොත්
අර කරපු ඔක්කොම හොද තිබුන පිලි ගැනිම නැති වෙනවා :dull::dull: