1. AlanBRO

    Honda FIT GP5

    :P
  2. AlanBRO

    Honda FIT GP5

    Ikman එකේ 2014 අව්රුදු වල එව්ව ලක්ෂ 40ට දාලා තියෙනවා මේ ටිකේම
  3. AlanBRO

    Honda FIT GP5

    මම දන්න තරමින් ඕකත් ඩුවල් ක්ලච්.
  4. AlanBRO

    කොරියාවේ ජොබ් වල වැටුප්

    කාටවත් ඇගිලි දික්කරාට වැඩක් නැ. තමන්ගෙ පාර තමන්ම කපාගන්න එකයි හොඳම දේ. ජීවිතකාලේ වටිනාකම මේ වගේ රටකට ඇවිත් ඉද්දි තේරුම් ගන්න පුලුවනි. අපේ රටේ සිස්ටම් වල අවුල් තේරුම් ගන්න පුලුවනි. කාලෙ නාස්ති නොකර වැඩට බැහැපල්ලා. ගේම තියෙන්නෙ තමන් එක්කමයි.
  5. AlanBRO

    කොරියාවේ ජොබ් වල වැටුප්

    ඔව් . කොරියන් පිල්ම් ටිකක්. කතා ටිකක් බලන්න. අවබෝධයක් ගන්න පුලුවනි භාෂාව ගැන. ලස්සන භාෂාවක්. අමාරු නෑ සිංහල තරම්. ගේමක් නැ බං හරියට බැහැල කලොත්.
  6. AlanBRO

    කොරියාවේ ජොබ් වල වැටුප්

    අපි කරන කලෙ නම් පොතක් තිබ්බ ඒ පොතෙන් තමා ප්‍රශ්න ආවෙ. දැන් කො⁣හොමද කියන්න නම් දන්නැ :rofl:.
  7. AlanBRO

    කොරියාවේ ජොබ් වල වැටුප්

    Seoul හිටියා දැන් නම් Incheon වලට කම්පැනිය ගෙනාවා.
  8. AlanBRO

    කොරියාවේ ජොබ් වල වැටුප්

    ඔයාගෙ වයස කීයද? විභාගෙට දැන්ම ඉදන් ලේස්තිවෙලා කටපාඩම් කරල හරි විභාගෙ පාස්වෙන්න. විභාගෙ දැන්න නම් තියන්නෙ පරිගණක වලින්ලු. ලියන්න මුකුත් නෑ තෝරන්න තියෙන්නෙ. මහන්සි වුනොත් , පොඩි කැප කිරිමක් කලොත් හොඳ ප්‍රථිඑල ගන්න පුලුවන් වෙයි.
  9. AlanBRO

    කොරියාවේ ජොබ් වල වැටුප්

    ඔව්. ඒත් සමහර කම්පැනි වල වැඩ දෙනවා කරන්න.
  10. AlanBRO

    කොරියාවේ ජොබ් වල වැටුප්

    ඔව්, විභාගෙ ලියල වරෙං බං.
  11. AlanBRO

    කොරියාවේ ජොබ් වල වැටුප්

    මාසිකව වැඩකරන දින 26ක් සහ අතිකාල පැය 52ක් සාමාන්‍යයෙන් වැඩ කලොත් වොන් මිලියන දෙකහමාරත් තුනත් අතර මුදලක් ඒ කියන්නෙ රුපියල් ලක්ෂ 3ක් වගේ ගන්න පුලුවන්. (සෙනසුරාදා / ඉරිදා නිවාඩු) මුලු පඩියෙන් රක්ෂණ වලට අඩු කලාම අතට ලැබෙන මුදල අනුව ඔය අගයන් වෙනස් වෙන්න පුලුවන්.
  12. AlanBRO

    30000

    Congratulations Rep +
  13. AlanBRO

    Sadani Fernando...

    එච්චර හිතන්න එපා සහෝදරයා ...
  14. AlanBRO

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    HONDA FIT 2012-2014 අව්රුදු වල එව්ව ඉක්මන් එකේ ලක්ෂ 35 - 40ත් අතර ගණන් වලට විකුනන්න දාලා තියෙනව මේ දවස් වල. දැන් ලෙඩ දෙනව ඇති.

    No contents